Latestවිදේශීය

පැපුවා නිව් ගිනියාවේත් භූ කම්පනයක්

තවත් භූ කම්පනයක් පැපුවා නිව් ගිනියාවේ ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කර තිබෙන්නේ මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බවයි.

මෙතෙක් මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *