අද (02) කාලගුණය
අද (02) දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

