Latestදේශීය

පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම වැඩසටහන මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වනපරිදි පැවැත්වීමට නියමිතව ඇති බව එම පොලිස් නිවේදනයේ සඳහන්.

 එහිදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවත් පොලීසිය දැනුම් දී ඇත.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *