Latestදේශීය

ජල බිල්පතත් ඉහළට?

විදුලි බිල නැවත වතාවක් වැඩිවීම නිසා ඉදිරියේදී ජල බිල්පතද වැඩිවීමට ඉඩ ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය වසන්තා ඉලංගසිංහ පවසන්නේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු වැඩි වූ නිසා ජල සම්පාදන වියදමත් වැඩි වී ඇති බැවින් මෙම තීරණයට යාමට සිදුවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *