දියවඩන නිළමේ පිළිබදව ආන්දෝලනාත්මක හෙලිදරව්වක්
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ මුදල් වලින් දින තුනක් මගුල් කෑ බව ඔහුගේ හිටපු පුද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩො සඳහන් කරයි.
අදටත් දියවඩන නිලමේවරයාගේ සමාගම් වලට මුදල් ගෙන යන්නේ මාලිගාවෙන් බවත් හෙතෙම කියා සිටී.
ඔහුගේ විවාහය සඳහා මෝටර් රථයද විදේශයකින් ගෙන ආවේ මාලිගාවේ මුදල්වලින් බවත් ඔහු පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

