Latestදේශීය

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්

හෙට (05) දිනයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව තිබෙනවා.

නමුත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මිල සංශෝධනයක් සිදුවුවත්  එය ඉහළ මිලකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරනවා.එමෙන්ම ඩොලරයේ අගය පහත වැටීමේ  වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *