Vega ට අනුමැතිය
Vega රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය මෙම රථය නිෂ්පාදනය කළ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා ට ඊයේ (03) නිල වශයෙන් ලබා දුනි.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද සහභාගී විය.
මෙම නිෂ්පාදනය සඳහා යෙදවූ යෙදවුම් සියල්ල ලංකාව තුළ නිෂ්පාදනය කර නිෂ්පාදනය කළ බවටත් පළවෙනි වතාවට කළ සියයට සියයක්ම මෙරට නිෂ්පාදනයක් බවත් ප්‍රවාහන අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

