දේශීය

ලිට්‍රෝ ගෑස් මිල ගණන්

මාර්තු මාසයේ දී ගෑස් මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම සඳහන් කර තිබේ.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදුවිය යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි

ඒ අනුව පවත්න මිල ගණන් ඇනුව,

  • කිලෝගෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,743කට
  • කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,904 කට
  • කිලෝගෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 883කට අලෙවි කෙරේ.
     

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *