ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවයි.
මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම ,ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළු හා තවත් කරුණු හේතු කරගෙන පැවැත්වීමට නොහැකිවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

