වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (07)
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙන බව වා්රතා වේ.
පොදුජන ප්රගතිශීලී සේවක සංමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කලේ වැඩවර්ජනයක් දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගියහොත් රටට විශාල පාඩුවක් සිදුවන බැවින් රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

