Latestවිදේශීය

ලොව විශාලතම සරණාගත කදවුරේ ගින්න පිළිබද විමර්ශන

බංගලාදේශයේ ඇති ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන රොහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇති වූ දැවැන්ත ගින්නට හේතුව සොයා බැලීම සඳහා විමර්ශනය සිදුකරන බව බංග්ලාදේශ බලධාරීන් විදෙස් මාධ්‍යට සඳහන් කර ති‌බේ.

මෙම ගිනිගැනීම හේතුවෙන් රොහින්ග්‍යා සරණාගත කඳවුරෙහි 12,000 ක පමණ සරණාගත ජනතාවකට නවාතැන් අහිමිව ඇති අතර මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බංගලාදේශ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *