කදුළු ගෑස් හේතුවෙන් තවත් මරණයක්
(ශාලික විමලසේන)
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (07) පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු, ඊට නිරාවරණය වූ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙක් මියගොස් තිබේ.
හදිසියේ ඇති වූ හර්දයාබාධ තත්ත්වයක් මරණයට හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ ආකාරයට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු, ඊට සෘජු ව නිරාවරණය වූ කිහිපදෙනෙකු හර්දයාබාධ හේතුවෙන් මරණයට පත්වී තිබිණි.
පසුගිය 26දා ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයේදී ද එසේ අයෙක් මියගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

