Latestදේශීය

බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියෙකු, ජීවිතක්ෂයට

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවය වාර්තා වේ.මෙසේ මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වේ මෙම රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *