Latestදේශීය

ආන්ඩුව කාන්තා දිනය සමරන්නේ ස්ත්‍රීනිමිත්තට පරිභව කරමින් – රෝහිණී කවිරත්න

ලෝක කාන්තා දිනය උජාරුවෙන් සමරන වත්මන් ආන්ඩුවේ සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා කාත්නාවගේ ගෞරවය හානි වන අයුරින් කටයුතු කර ඇති වටපිටාවක එම කටයුත්ත අනුමතකරනාව දැයි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රශ්ණ කරනවා. පාර්ලිමේන්තුවේදී ඇය ප්‍රශ්ණකර සිටියේ මෙවැනි අශෝභන හැසිරීම් සදහා අවස්ථාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සලසා ඇති ද යන වගයි.

ඇය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ආමන්ත්‍රණය කළේ සභානායක, අධ්‍යාපන ඇමති, කුණුහරුපාචාර්ය ලෙසයි.  

වරප්‍රසාද ප්‍රශ්ණයක් සදහා තමන්ට ඇති අවස්ථාව ඉවත්කර තිබීම සම්බන්ධයෙන් ද කවිරත්න මන්ත්‍රිවරිය කතානායකවරයාට ද චෝදනා කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *