ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් පහකට මරණ දඩුවම
2014 වර්ෂයේ දේවාලේ ගම ,කහගල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු පියෙකු ඝාතනය කළ වරදකරුවන් වූ පුද්ගලයන් පස් දෙනෙකුට කෑගල්ල මහාධිකරණය විසින් ඊයේ (08)මරණ දඩුවම නියම කර තිබේ.මෙලෙස මියගිය පුද්ගලයා කොටියාකුඹුර,පොල්ගම්පල ස්ථිර පදිංචි,ගුවන් හමුදා සේවයේ නිරතව සිටි,එයින් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙකි.
මරණ දඩුවම හිමිවූ විත්තිකරුවන් කෑගල්ල,දික්ඇල්ල,උදුගොඩ ,කරදැටියන,කන්දේගෙදර,දේවාලේගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

