සාමාන්‍ය පෙළ විභාගය කල් යන ළකුණු
මේ වන විට සිදුකෙරෙන අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නියමිත පරිදි නිම කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය ද කල් දැමීමේ අවධානමකට මුහුණ දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කරනවා.
එය සාමාන්‍ය වාර සටහන් සඳහා ද බලපාන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊයේ දිනයේ හමුවූ වෘත්තිය සමිති වලින්, විසදුම් ක්‍රියා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස එතුමන් ඉල්ලීමක් කර ඇති බවයි.
අමාත්‍යාංශය ලෙස හැකි ප්‍රමාණය සිදුකර ඇති බවද පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට යහපත් ප්‍රතිචාර ලබා දෙන ලෙස වෘත්තීය සමිති සියල්ලන්ගෙන්ම ඉල්ලීමක් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

