Latestදේශීය

මහින්ද සමග යලි නැගිටින්න සැරසෙන පොහොට්ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු ජන රැලිය පැවැත් වීමට නියමිතව ඇත.

මොණරාගල නගරයේ දී එම රැලිය හෙට දිනයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

මෙවර මැයි දින රැලිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *