පෝ දා මත්පැන් තහනම තහනම් කරමු
පොහොය දිනවල සංචාරක හෝටල් වල පමණක් මත්පැන් විකිණීමට අවසර දෙන්නැයි රාජ්‍ය ඇමතිනි සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේ ඇය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන්ට පොහොය දිනවල මත්පැන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති බවයි.
ඒ හේතුවෙන් සංචාරක හෝටල් පමණක් පොහොය දිනයේදීද මත්පැන් ලබාදීමට අවසරයක් ලබා දිය යුතු බවට ඇය යෝජනා කර ඇත.
ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ නැති ප්‍රශ්න ඇති නොකර සිටිනා ලෙසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

