Latestදේශීය

China East Airlines ශ්‍රී ලංකාවට

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරිමේ අරමුණින් ඊයේ(10) දිනයේ දි මගීන් 180 දෙනෙකු රැගත් China East Airlines සමාගමට අයත් MU 231 ගුවන් යානය බන්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විණි.

ගෙවුණු දින කිහිපයේ දී  චීන ජාතික සංචාරකයන් රැගෙන මෙරටට පැමිණි දෙවන ගුවන් යානය මෙය වන අතර චීනයේ ශැංහයි සිට පැමිණි මෙම ගුවන් යානය එරට සංචාරක නීති ලිහිල් කිරීමෙන් පසු මෙරටට පැමිණි පළමු ගුවන් යානය වේ.

China East Airlines ගුවන් සමාගම ගිම්හානයේ දී සතියට ගුවන් ගමන් වාර දෙකේ සිට ගුවන් ගමන් වාර හය දක්වා වැඩි කිරීමට ද නියමිතව ඇත.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *