Latestදේශීය

අත්‍යවශ්‍ය ඖෂධ හතක් මෙරටට

අත්‍යවශ්‍යව පැවැති ඖෂධ වර්ග හතක් මෙරටට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙය ලැබුණු බවයි සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 150ක් පමණ මේ වන විට හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *