යාල්දේවි පීලි පනී
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව ඇත.
දුම්රිය පාලක මැදිරිය තවදුරටත් සඳහන් කර සිටින්නේ මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බැවින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

