Latestදේශීය

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුවෙකු දියේ ගිලී මරුට

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් ඇත.පසුව ප්‍රදේශවාසීන් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම සිසුන් පිරිස දියනෑමට ගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයටයි. මෙසේ මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචි අයෙකු බව වාර්තා වේ.මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *