සැකකරුවෙකුට පළා යාමට සහය දුන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
සැකකරුවෙකුට පළා යාමට සහ රැකවරණය ලබා දුන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.කටුනායක ගුවන් තොටුපළ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදීයි මෙලෙස මෙම සැකකරු පළා ගොස් ඇත්තේ.මෙම සැකකරුවන් සිව් දෙනා විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා භාවිතා කරන ලද බවට සැක කෙරෙන මෝටර් රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අතර මොවුන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

