Latestදේශීය

පිළියන්දල – සුවාරපොළ අභිරහස් ලෙස කාන්තාවක් ජිවිතක්ෂයට

පිළියන්දල – සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇති බව පොලීසිය පවසයි.පිළියන්දල පොලීසිය සදහන් කලේ ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ බවයි.මියගිය කාන්තාව 27 හැවිරිදි විවාහක කාන්තාවකි.ඇය මීට දින කිහිපයකට ඉහතදී සැමියා සමග අමනාප වී මවගේ නිවසට පැමිණ සිටිය දී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *