Latestවිදේශීය

නවසීලන්තයට දරුණු භූ කම්පානයක්

අද (16) පෙරවරුවේ නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය පවසයි.

භූමිකම්පාවෙන් පසුව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර (USGS) එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ භූමිකම්පාව පෘෂ්ඨයට කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ගැඹුරින් සිදුවන්නට ඇති බවයි.

මේ අතර නවසීලන්ත මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාල කලාපය තුළ මුදාගැනීම් ආරම්භ කර ඇති බවයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *