ඩොලරය අදත් ඉහලට.. රුපියල තවත් බාල්දු වෙයි..
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය අද දිනයේ තවදුරටත් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් හා විකුණුම් මිල රුපියල් 346.33 ලෙස දැක්වෙයි.
ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක් රුපියල් 335ක් හා විකිණුම් මිල රුපියල් 350ක් ලෙස වේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

