ඉන්දියාව සහ සෞදි අරාබිය ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයක
ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයක් සඳහා ඉන්දියාව සහ සෞදි අරාබිය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දී නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා සෞදි රාජකීය නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් මුම්බායි නුවරදී හමුවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
මෙම ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසය සෞදි අරාබියට අයත් පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවට ආසන්න ජුබේල් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය නම් කර ඇත්තේ ‘Al-Mohed-Al Hindi-23’ ලෙසයි. ලබන මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම නාවික හමුදා අභ්‍යාසය , 2019 වසරේ පැවැති රියාද් සමුළුවේදී එළඹි එකඟතාවකට අනුව පවත්වනු ලබනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

