Latestදේශීය

මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

ඊයේ (16) මුහුදුබඩ මාර්ගයේ මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබේ.අනතුර සිදුව ඇත්තේ කොග්ගල සහ තල්පෙ දුම්රිය ස්ථාන අතර හරස් මාර්ගයක දීයි.

මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *