Latestවිදේශීය

පුටින් අත්අඩංගුවට ගන්න නියෝග

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හමුදා යුක්රේනය සිදු කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වරදකරු කරමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.

යුක්‍රේනයේ දරුවන් රුසියාවට පිටුවහල් කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා මැදිහත් වී ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් යුක්රේන යුද අපරාධ සිදුව ඇතැයි එල්ලවන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *