Latestදේශීය

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට විපක්ෂයේ පස්සේ පක්ෂ තීරණය කර තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ද මුදල් වහාම නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එම නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස ලදැයි කියන කරන ලදැයි කියමින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණ යාමට බලාපොරොත්තු වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *