ආයෙත් අරගලයක් එනවා, මම අපේ අයගේ බෙල්ල කපනවා – චන්ද්රිකා කුමාරතුංග
ඊලග වතාවෙ අරගලය එන්නේ බෙලි කපා ගෙන ලේ හලාගෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
පසුගිය අවස්ථාවේ මෙන් ජනාධිපති මන්දිරයට පැන, රූපවාහිනී සංස්ථාවට පැන එම අරගල කරුවන් ගෙදර නොයනු ඇති බවද ඇය සඳහන් කළාය.
එවන් අරගලයක් සාධාරණ බවද කී ඇය අරගලකරුවන් ඒමට පෙර තමන් තමන්ගේ අයගේ බෙල්ල කපා දමන බවද ඇය කියා සිටියාය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

