ඉම්රාන්කාන් ගේ නිවසේ අගුලු කඩා පොලීසිය ඇතුළුවෙයි
හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතාගේ නිවස හදිසියේම පොලීසිය විසින් වටලා තිබෙනවා.
ඉස්ලාම්බාද් අධිකරණයට තමන් යමින් සිටියදී තම බිරිද පමණක් තනිවම සිටින සමන් පාක් හී නිවසේ දොරගුලු කඩා පොලීසිය විසින් ඇතුළුවී ඇති බව ඉම්රාන් කාන් මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

