දේශීය

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවත් 3 වන ඒකකය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා නඩත්තු කිරීමට නියමිතව තිබුණ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංවිම සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරනු ඇති බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *