18 වංගුව තාවකාලිකව වසා දමයි
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.
එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ ගල් සහ පස් කඳු කඩා වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
18 වංගුව ප්රදේශය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථවාහන පොලීසිය දන්වා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

