ලිස්ටීරියෝසිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමක්
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ශ්‍රී පාද වන්දනාකරුවන් ආශ්‍රිතව මෙම රෝග තත්ත්වය පවතින බවට මතවාදයක් දැනට ගොඩනැගෙමින් පවතී.
ලිස්ටීරියෝසිස් යනු Listeria monocytogenes නමැති බැක්ටීරියාවකින් බෝ වන රෝගයක් බවත්, දැනටමත් ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල හා ජල මූලාශ්‍ර වලින් සාම්පල රැගෙන විශ්ලේෂණය සඳහා යොමු කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් දැනට කරන ලද පරීක්ෂණ වලින් ලද දත්ත වලට අනුව දැනට ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

