ශිෂ්‍යත්ව විභාග සමතුන්ට නිවේදනයක්
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩඉම් ලකුණු අද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාල කඩයිම් ලකුණු මත මත පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කරගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉදිරියේදී ඔන්ලයින් ක්‍රමය හරහා පහසුකම් සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
අදාළ කඩයිම් ලකුණු ලේඛණය පහතින් දක්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

