ගින්නක් හේතුවෙන් බෝට්ටු 10 ක් විනාශයි
ධීවර බෝට්ටු 10 කට කිසියම් පිරිසක් ගිනිතබා ඇති බවට වාර්තා වේ.
පේදුරුතුඩුව – නගර්කෝවිල් මුහුදු වෙරලේ ගාල් කර තිබූ බෝට්ටු 10 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.
පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
කවුරුන් විසින් ඊට ගිනි තැබුවේද යන්න පිළිබඳව මේ වන විට තොරතුරක් වාර්තා වී නැති අතර ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැත.
පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

