Latestදේශීය

මංගලගේ මිළ සූත්‍රය

2018 වසරේ පැවති මිල සූත්‍රය ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තවද ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවද ඔහු පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *