Latestවිදේශීය

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක් නියමවෙයි

2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් වරදකරු කර ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ “සියලු සොරුන්ට මෝඩි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන චෝදනාව යටතේ විය.

කෙසේ වෙතත් අධිකරණයෙන් ඔහුට ඇප නියමු වූ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලදී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *