ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
එළඹෙන සෙනසුරාදා(25) පැවැත් වීමට නියමිතව තිබූ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය එදිනට නොපැවැත්වෙන බව විභාග දෙපාර්තිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මෙලෙස එම විභාගය නියමිත දින නොපැවැත්වෙන බවත් , ඉදිරියේදී එම විභාගය නැවත පැවත්වෙන දිනය දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

