දරු දෙදෙනෙක් ජල පහරකට හසුවේ – එක් අයෙකුගේ සිරුර හමුවේ
හාලිඇල පොලිස් වසමේ බෝගොඩ ප්රදේශයේ එකම පවුලේ ළමුන් දෙදෙනෙකු ජල පහරකට හසුව තිබෙන බව වාර්තා වේ.එහිදී හත් හැවිරිදි ගැහැණු ළමයාගේ මෘත ශරීරය මේ වන විට සොයාගෙන තිබේ.
අතුරුදන් වූ දස හැවිරිදි පිරිමි දරුවා සෙවීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව මේ වනවිට උත්සාහ කරමින් සිටින බව පොලිසිය සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

