Latestදේශීය

මැතිවරණ කොමිසමත් පාර්ලිමේන්තුවට

මැතිවරණ කොමිසම අවිනිශ්චිතව කටයුතු කර ඇතැයි චෝදනා කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට කැඳව ප්‍රරීක්ෂණයක් සිදු කිරීමට සූදානම් වන බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට ඇමති ලෙස තමන් අපේක්ෂා කරන බව, අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා ඇමති දිනේෂ් ගුණවර්ධන ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකිනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *