නන්දලාල් ශ්‍රේෂ්ඨාධිකරණයට
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් (24) ස්තුතිය පල කරන ලදී.
ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙනි.
එම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාග කර අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බවද අධිකරණයේදී සඳහන් කළේය.
පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 27 වන දා වන විට ගොනුකරන ලෙස ද පාර්ශවකරුවන්ට දැනුම්දී තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

