Latestදේශීය

පාර අයිනේ බඩු විකුණන්න අවසර

උත්සව සමය තුල ඕනෑම අයෙකුට මහා මාර්ග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එළැඹෙන අලුත් අවුරුදු සමය නිමිත්තෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අප්‍රේල් පලවෙනිදා සිට දොළොස් වැනි දා දක්වා මෙම අවසරය ඕනෑම පුද්ගලයකුට හිමිවන බවද හෙතෙම සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *