2023 පාසැල් පළමු වාරය ඇරඹේ
2023 වසරට අදාල රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වුනා.
පළමු අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති අතර අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

