“ඉතාම දුක්බර කවියක්” තබා ඔහු නික්ම යන ලදි
ප්රවීණ ගායක හා සංගීතඥ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්රාප්ත වී තිබේ.
සපුගිය කාලය පුරා අසනීප තත්ත්වයෙන් පසුවූ සනත් නන්දසිරි මහතා මියයන විට 81 වන වියේ පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියයි.
සංගීත ක්ෂේත්රයට අමතරව දේශපාලන ක්ෂේත්රයේද විවිධ කාල වකවානුවල ක්රියාකාරීව කටයුතු කළ සනත් නන්දසිරි මහතා 1942 වසරේ පෙබරවාරි මස 15 වැනි දින උපත ලැබූ අතර රසික හදවත් වැලදගත් ගීත රාශියක් ලංකේය සංගීත ක්ෂේත්රයට දායාද කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

