Latestදේශීය

ඊයේ (28) රාත්‍රී අහසේ ග්‍රහලෝක පහක් එක පෙළට


ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (28) රාත්‍රියේ පෘථිවිවාසීන්ට හිමි වුණා.

ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවූ බවයි නාසා ආයතනය සදහන් කරන්නේ. චන්ද්‍රයා ආසන්නයෙන් බුද ග්‍රහයා දැකගත හැකිවූ අතර, ඉතාමත්ම දීප්තියෙන් බ්‍රහස්පති ග්‍රහයා ද දිස්වූණා.මද දීප්තියකින් යුරේනස් ග්‍රහ ලොව සිකුරු ග්‍රහයා අසළින් දිස්වූණා.

මේ අතර මෙවැනි සිදුවීමක් වසර 40 කටවත් දැකබලාගත හැකි නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *