Latestදේශීය

මරික්කාර්‌ රනිල්ට කිට්ටුවෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට එරෙහිව එම සියලුම වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය පාවාදීමේ ප්‍රකාශයක් සමගි ජනබලවේගයේ නිල මාධ්‍ය හමුවකදී මරික්කාර් මන්ත්‍රිවරයා කර තිබේ.

අදාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පාලිත ආනන්ද නායකත්වය දරන සමගි ජනබලවේගයේ වෘත්තීය සමිතියද එක්වී තිබේ. එසේ තිබියදී ඊයේ (28) එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ විසින් තෙල් පිරවුම්හල් විකිනීම සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට තමන් එකඟ බවයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *