Latestදේශීය

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර සිදුකිරිම සම්බන්ධව පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම .සැකකරුවන් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එක් සැකකරුවෙක් එම රක්ෂණ ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බව වාර්තා වේ.

පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (28) දින ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන්ට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර ඇත.පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *