Latestදේශීය

ඇතුළුවීම තහනම්

ඉන්ධන බෙදාහැරීමට බාධා කිරීමෙන් කටයුතු කළ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් විසිදෙනෙකුට තෙල් සංස්ථා පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ.

ඒ අනුව කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල් තොග ගබඩා ඇතුළු ආයතනයේ සියලුම පරිශ්‍ර සහ දේපල වලට ඇතුළු වීමට ඔවුන්ට තහනම් කර තිබේ.

මේ පිළිබඳ ආයතනයේ ආරක්ෂක අංශ දැනුවත් කරමින් නිකුත් කර ඇති ලිපිය මෙසේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *